Menu Close

ViVo active shutter 3d smart Multimedia projector

Rs.50,000.00 Rs.39,990.00

ViVo active shutter 3d rechargeable smart Multimedia projector
✔️android/wifi/bluetooth/mirror cast/active shutter 3d/
Rs – 39990/- (free-Full set )
call /massage/Viber/imo/whatsapp-071-6604657

100 in stock

SKU: 0011 Category:

ViVo active shutter 3d rechargeable smart Multimedia projector
✔️android/wifi/bluetooth/mirror cast/active shutter 3d/
Rs – 39990/- (free-Full set )
call /massage/Viber/imo/whatsapp-071-6604657

SALE SALE SALE NEW YEAR SALE SPECIAL OFFERS
### Free Free ###
✔️ SCREEN
✔️LASER PEN
✔️HDMI CABLE
✔️VGA CABLE
✔️3D GLASS
✔️AV CABLE

ඔබගේ පැරණි Projector රු 15000 ක් දක්වා වට්ටමක් ලබ ගන්න!
ල0කාවේ අඩුම මිලට අප වෙතින්.වසර 5ක වගකීම හා සතියක් තුල මාරුකිරීමේ හැකියාව.
අතේ ඇති මුදලට,ඔබගේ අවශයතාවයට ගැලපෙන අප සතු විව්ද මාදිලිවලට අයත් තෝරා ගන්න.
එක් දින කූරිය සේවය.ඔබට බාන්ඩය ලැබුනු පසු ගෙවීමෙ හැකියාවද ඇත.
වන්චාකරුවන්ට හසු නොවන්න
100% උසස් තත්ත්වය හා 100% පරීක්ශා කර තහවුරු කර ඇත

එක් දිනකින් නිවසටම ගෙන්වාගන්න . භාණ්ඩය ලැබුණුපසු මුදල් ගෙවන්න.
———————————————————————————
🤔 – ඔබත් අවම මිලකට වැඩි කලක් භාවිතකලහැකි projector එකක් සොයන්නේද?
🤔 – ඔබ class කරන අයෙක්ද? ව්යාපර අවශයතා සදහා projector සොයන්නෙක්ද? නැතහොත් නිවසේ පරිහරනයට projector එකක් සොයන්නෙක්ද?
🤗 ඔබ කවර අවශයතාවයකට projector සෙවුවද අප ඔබගේ අවශ්යතාවට 100% ක් ගැලපෙන projector තෝරා දීමට හා පරිහරනයට ඔබට උදවු වන්නෙමු. 🤗

අප 2010 වසරේ සිට අකණ්ඩ පාරිබෝගික විශ්වාසයත් සමග 100% ගුණත්වයෙන් උසස් භාණ්ඩ වගකීමක් සහිතව සැපයීමට සමත් වී ඇත. අප දැනට වසර 8 ක් මුලුල්ලේ ප්රොජෙක්ටර් ආනයනය කොට විශ්වාසවන්තව පාරිබෝගිකයන් අතට පත්කොට ඇත.

USB, SD CARD, HDMI, VGA,, AV INPUT මගින් ඔබට අවශ්ය Films, Videos, images, presentation, audio, ආදී සියලුම දෑ නැරබිය හැකි අතරම DVD PLAYER සම්බන්ධ කල හැක.

✔️ Smart Tv එක smart phone එක මෙන් Android Apps සියල්ල ක්රිය කල හැක
✔️ In built WI-Fi ඇති නිසා Projector ය මගින් අන්තර් ජාලයට පිවිසිය හැක
✔️ In built Bluetooth ඇති නිසා Projector යට Bluetooth Device සියල්ල සම්බන්ද කල හැක
✔️In built බැටරි ඇති නිසා, විදුලිය නොමැති විටද භාවිතා කල හැක
✔️ Projector ය මගින් 3D films නැරබීය හැක
✔️ ශ්රී ලංකාවේම අවම මිල ගණන්.
✔️ මෙම LED Projector මගින් නිවසට , ව්යාපාර ස්ථානයට , පංති කාමර ඉගැන්වීම් කටයුතු වලට ආදී සියලුම Multimedia කටයුතු සදහා පහසුවෙන් භාවිතා කල හැක.
✔️ අවම විදුලි ධාරිතාවක් සහිතව ක්රියාත්මක වන අතරම තැනින් තැනට ගැනයාමද හා මෙහෙයවීම ඉතා පහසුය.
✔️ ඉතා දිගු කාලයක් කිසිම අලුත්වැඩියාවකින් තොරව පරිහරණය කල හැක.
( බල්බයේ ආයුකාලය පැය 30,000 කි )
✔️ අඩි 4 – 10 පමණ ඉතා පුලුල් තිරයක් ලබා ගත හැකි අතරම සාමාන්ය බිත්තියට රූපරාමු ලබාගත හැක.
✔️ ඉතාම පැහැදිලි full HD රූපරාමු ලබා ගත හැකිය.

Type:
Digital Projector
Style:
DLP + LED
Use:
Business & Education, Home
Home Theater Projector:
Yes
Portable:
Yes
Weight:
0.7KG
Resolution:
1080p
Projection Distance:
20-120 inch
Lamp:
LED Lamp
Lens:
1.2:1 (manual focus)
Brand Name:
Vivo
Model Number:Vas01
Lamp Life:
20000hours
Working Voltage:
AC100-240V-50/60Hz
WiFi:
YES
keyword:
3d theater projector
Android:optional
Size:
10*11*3.3cm
Consumption:
10W
Battery capacity:
3000 mAh
projection system:
02″ DMD

👍———————————————————————————
අප සතුව projector model කීපයක්ම ඇති අතර ඔබේ අවශයතාවට ගැලපෙන projector ය තොරා ගැනීමට සහය වන්නෙමු.
———————————————————————————

Weight 1 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ViVo active shutter 3d smart Multimedia projector”

Your email address will not be published. Required fields are marked *